12) Siththara - Vol:1-24 - 29th Mar 1976 - Facebook-contd/ Mehev Rate

Facebook and Cartoons (මෙහෙව් රටේ)

යහළු යෙහෙළි (ඒ කාලේ මූණු පොත)
Standard profile format:
නම 
ලිපිනය 
වයස 
විනෝදාංශ (Best)
     පොත් පත් කියවීම 
     ගුවන් විදුලියට සවන් දීම 
     මිතුරියන් ඇසුර 
     බල්ලන් නෑවීම  
     පාන් කෑම 
     නිදා ගැනීම 
     කැරම් ගැසීම 
     මුද්දර එකතු කිරීම 
     අවංක මිතුරන් ඇසුරු කිරීම 
     චිත්‍රකතා බැලීම 
     නවකතා කියවීම 
     ගු. වි. සවන් දීම 
     සිනා සීම

     ගී ගැයීම 



Comments